කුඩා දරුවකු ගුරුවරියක විසින් අපහසුතාවයට පත් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා. අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එවකට පැවැති පාලන සමය තුළ…
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේදී කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශයට එරෙහිව මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා. ඉන්දියානු මහ කොමසාරිස්…
ගාල්ල කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඊයේ (26) උදෑසන නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට…
අද (27) උදෑසන 05.30ට පමණ වැල්ලවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන්…
වැඩබලන පොලිස්පතිවරයාව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.…
මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කර තිබෙනවා. ඒ ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
පාලනයේ වුවමනාවව සහ ජනතාවගේ උවමනාව එකට සමපාත වන ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා…
පරාටේ නීතිය තාවකාලික අත්හිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 දක්වා එම නීතිය අත්හිටුවනු ලබනවා. මුදල්…