file
ගාල්ල කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඊයේ (26) උදෑසන නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වුණා.
එම ඝාතනයට හේතුව මේ වන විටත් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.
ඊයේ උදෑසන 7.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
ඇල්පිටිය, පතිරාජ වත්ත ප්‍රදේශයේ සිදුවූ මෙම වෙඩිතැබීමෙන් මිය ගියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඩී. රොෂාන් කුමාර මහතා යි.
51 හැවිරිදි ඒ මහතා දරුවන් තිදෙනෙකු ගේ පියෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පළ කළේ මෙවන් අදහසක්.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…