Friday, September 11, 2026
HomeදේශීයBREAKING NEWS: අනුරාධපුර රෝහලේ ගොඩනැගිල්ලක ගින්නක්

BREAKING NEWS: අනුරාධපුර රෝහලේ ගොඩනැගිල්ලක ගින්නක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉහළ මාලයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීමට මේ වන විට අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදාවා ඇති බව වාර්තා වුණා.

ගින්න ඇතිව ඇති මෙත්සිරි සෙවණ ගොඩනැගිලි පරිශ්‍රයෙන් නේවාසික රෝගීන් ඉවත් කර ගෙන තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

READ:   කොරෝනා පාලනයෙන් දහවැනියා ලංකාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්