ජපාන වෙරළට හඳුනානොගත් ගෝලයක් ගොඩ ගසා තිබෙනවා. එය මීටර් 1.5 ක විශ්කම්භයකින් යුත් සුදු පැහැති ගෝලයක් බව විදෙස් මාධ්‍ය වාර්තා…
තුර්කි භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇති බව නවතම විදෙස් වාර්තා පවසනවා. ගොඩනැගිලි සුන්බුන් අතර තවදුරටත් පුද්ගලයින්…
දකුණු තුර්කිය සහ සිරියානු දේශසීමාව ආසන්නයේ ඊයේ (06) උදෑසන ඇතිවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇති බව විදෙස්…
තුර්කිය සහ සිරියානු දේශසීමාව ආශිතව රිච්ටර් මාපක 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයෙන් ඇතිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
දකුණු තුර්කියේ අද උදෑසන රිච්ටර් මාපක 7.8 ක ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙනවා. නිවාස හා ගොඩනැගිලි රාශියක් කඩා වැටී ඇති…
නැගෙනහිර ජෙරුසෙලමේ දේවස්ථානයක ඊශ්‍රායල ජාතිකයන් 07 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දේව මෙහයකට සහභාගි…
ශ්‍රී ලංකාවට විශේෂ ණය සහනයක් ලබා දීමට චීන රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. චීන අපනයන - ආනයන බැංකුව…
ලෝකප්‍රකට ගායක ශිල්පී මයිකල් ජැක්සන්ගේ හිටපු බිරිඳ වන එල්විස් ප්‍රෙස්ලිගේ සහ ප්‍රිසිලා ප්‍රෙස්ලිගේ එකම දියණිය "ලීසා මාරි ප්‍රෙස්ලි" හෘදයාබාධයක් හේතුවෙන්…
බ්‍රසීලයේ හිටපු ජනපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් පිරිසක් බ්‍රසීල ජනපති ලූලා ඩි සිල්වාගේ ජනපති මන්දිරයට හා එරට ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදී ඇති…
හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වසර 1000 කට පසු පත්වූ පළමු…