ශ්‍රී ලංකාවට විශේෂ ණය සහනයක් ලබා දීමට චීන රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
චීන අපනයන – ආනයන බැංකුව ලිපියක් ඉදිරිපත් කරමින් දන්වා ඇත්තේ තවත් වසර දෙකක් ශ්‍රී ලංකාවට ණය නොගෙවා සිටීමට අවස්ථාව ලබා දෙන බවයි.
ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා ගැනීමට යන ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ මූල්‍ය සහනය ලබා ගැනීමට අවශ්‍ය සහය චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන බව වැඩි දුරටත් සඳහන් වෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…