Saturday, July 25, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ ණය බරට චීනය පිහිට වෙයි

ශ්‍රී ලංකාවේ ණය බරට චීනය පිහිට වෙයි

ශ්‍රී ලංකාවට විශේෂ ණය සහනයක් ලබා දීමට චීන රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

චීන අපනයන – ආනයන බැංකුව ලිපියක් ඉදිරිපත් කරමින් දන්වා ඇත්තේ තවත් වසර දෙකක් ශ්‍රී ලංකාවට ණය නොගෙවා සිටීමට අවස්ථාව ලබා දෙන බවයි.

ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා ගැනීමට යන ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ මූල්‍ය සහනය ලබා ගැනීමට අවශ්‍ය සහය චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන බව වැඩි දුරටත් සඳහන් වෙනවා.

READ:   BREAKING- ගල් ඔය/ත්‍රිකුණාමලය දුම්රිය පීලි පනී (PHOTO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්