Tuesday, September 8, 2026
Homeදේශීයහෙට සහ අනිද්දා විදුලි කප්පාදුව වැඩි වෙයි

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව වැඩි වෙයි

හෙට සහ අනිද්දා දින දෙක තුළදී දෛනික විදුලි කප්පාදුව නැවත විනාඩි 20 කින් වැඩිකිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා.

අද (24) දිනයේ පැය දෙකකට සීමා කළ විදුලි කප්පාදුව, ඒ අනුව හෙට සහ අනිද්දා දින දෙක තුලදී පැය 02යි විනාඩි 20 ක් දක්වා වැඩි කිරීමට නියමිතයි.

READ:   බෙහෙත් මිල පාලනය කිරීමට බැරි හේතුව වාරණ නියෝගයක් - සෞඛ්‍ය නි:ඇමති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්