ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (17) පැවැත්වෙනවා.
මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට අහිමි වී තිබෙනවා.
ඒ ඉකුත් පාකිස්තානය අතර පැවති තරගයේ දී තීක්ෂණ ආබාධයකට ලක්වීම හේතුවෙන්.
හෙට තරගය සඳහා සහන් ආරච්චිගේ සංචිතයට නම් කර තිබෙනවා.


