තුර්කි භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇති බව නවතම විදෙස් වාර්තා පවසනවා.
ගොඩනැගිලි සුන්බුන් අතර තවදුරටත් පුද්ගලයින් සිරවී සිටින බවත් අධික සීතල කාලගුණය නිසා මුදා ගැනීමේ කටයුතු වලට බාධා පැමිණ ඇති බවත් මාධ්‍ය වාර්තා කරනවා.
මුදාගත් පිරිසිට ආහාර ,ජලය සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව හිමි නොවීම තවත් ව්‍යවසනයකට හේතුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ගෙවුණු 06 වනදා අලුයම 4.00 ට පමණ රික්ටර් මාපක 7.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් දකුණු තුර්කිය සහ සිරියානු දේශසීමා ප්‍රදේශය තුළ හටගත්තා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…