දකුණු තුර්කිය සහ සිරියානු දේශසීමාව ආසන්නයේ ඊයේ (06) උදෑසන ඇතිවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දකුණු තුර්කියේ මිය ගිය සංඛ්‍යාව 2300 ක් සහ අසල්වැසි සිරියාවේ මිය ගිය සංඛ්‍යාව 1,444 ක් පමණ වන බව විදෙස් මාධ්‍ය පවසා තිබෙනවා. දෙරටෙහි දුවාල ලැබූ සංඛ්‍යාව 15,000 කට වැඩි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඊයේ උදෑසන ඇති වූ භූ කම්පනයෙන් සුන්බුන් අතර සිරවී සිටි අය මුදා ගනිමින් සිටියදී රික්ටර් මාපක 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් තුර්කි – සිරියානු දේශ සීමාව තුළදී හටගෙන තිබුණා.
සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…