දකුණු තුර්කියේ අද උදෑසන රිච්ටර් මාපක 7.8 ක ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙනවා.
නිවාස හා ගොඩනැගිලි රාශියක් කඩා වැටී ඇති අතර පුද්ගලයින් විශාල පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
තුර්කිය සහ සිරියාව අතර දේශසීමාව තුළ හටගෙන ඇති මෙම භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස්, තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
එරට ආරක්ෂක අංශ හා ජනතාව එක්ව ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරයි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…