Saturday, June 6, 2026
Homeදේශීයතුර්කියේ භූ කම්පනයකින් පුද්ගලයින් 200ක් පමණ මිය යයි (PHOTO)

තුර්කියේ භූ කම්පනයකින් පුද්ගලයින් 200ක් පමණ මිය යයි (PHOTO)

දකුණු තුර්කියේ අද උදෑසන රිච්ටර් මාපක 7.8 ක ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙනවා.

නිවාස හා ගොඩනැගිලි රාශියක් කඩා වැටී ඇති අතර පුද්ගලයින් විශාල පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

තුර්කිය සහ සිරියාව අතර දේශසීමාව තුළ හටගෙන ඇති මෙම භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස්, තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

එරට ආරක්ෂක අංශ හා ජනතාව එක්ව ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරයි.

READ:   උසස් පෙළ විෂයන් 12ක පිළිතුරු ඇගයීම් ආරම්භ කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්