Wednesday, September 30, 2026
Homeදේශීයදර්ශන හඳුන්ගොඩට ඇප (VIDEO)

දර්ශන හඳුන්ගොඩට ඇප (VIDEO)

අත්අඩංගුවට ගෙන සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (06) ඇප ලබා දී තිබෙනවා.

ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී ඊයේ (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දර්ශන හඳුන්ගොඩ මහතා අත්අඩංගුවට ගෙන තිබුණා.

READ:   ඇමෙරිකාවෙ නිෂ්පාදිත බෝර 12 නවීන ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්