ජාතික අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකුලතා ඇතිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. මේ…
අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරු සැපයූ 21 හැවිරිදි මවුලවීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පරිගණක අපරාධ කොට්ඨාස…
අැඹිලිපිටිය - රත්නපුර ප්‍රධාන මාර්ගයේදී අද(15) කැබ් රථයක්, වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් බරපතළ රිය අනතුරක් සිදුව තිබෙනවා. අැඹිලිපිටිය දෙස…
ලාංකික සිංහල - දෙමළ අපගේ මහඟු උරුමයක් වන එළඹුණු 2023 අලුත් අවුරුද්ද සුභාශිර්වාදයෙන්සපිරුණු, යහපත් සිතුම් පැතුමි ඉටුවන, නිරෝගී සම්පත් උදාකරදෙන…
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පතකට 'මාධ්‍ය සදාචාරයක් නැති' ලියන්නෙක් / ලියන්නියක් ලියපු ලිපියක සිරස්තලයක් ඒකේ තිබුණේ පසුගිය දිනෙක හෙදියක් සහ වෛද්‍යවරෙයෙකු සම්බන්ධ…
ඉන්දියාව පාකිස්ථානයට නොයෑම ගැන සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබන මියන්ඩාඩ් මෙසේ පවසා තිබුණා. "එය ඔවුන්ගේ වාරයයි" “Forget security. “We believe…
ඉන්දියාව තුළ යළිත් කොවිඩ් අවදානමක් මතුව අැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද(12) උදෑසන 8.00න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ…
අලෙවි නොකර සඟවා තබාගෙන සිටි බිත්තර 15,000කට අධික තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද(12) සොයාගෙන තිබෙනවා. ඒ, කොළඹ, මරදාන, මරියකඩේ…
අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දෙරට අතර පළමු ටෙස්ට් තරගය…
සුපවේදී පබ්ලිස් සිල්වා මහතා විසින් මේ බව පැවසුවේ ගල්කිස්ස මහ හෝටලයේ පැවති උත්සවයකදීයි.ඔහු ඉන්දීය බිත්තරේ ගැන මාධ්‍යට අදහස් දක්වමින් කියා…
මෙම අනතුර සිදුව ඇත්තේ ත්‍රීකුණාමලය සිට කොළබ කොටුව දක්වා ධාවනය වූරාත්‍රී තැපැල් දුම්රිය පලුගස්වැව දුම්රිය ස්ථානය අසලදීප්‍රදේශයේදීයි. එම ප්‍රදේශයේ දුම්රිය…