දේශීය

අලි ගැවසෙන ප්‍රදේශයේම දුම්රියේ අලි පවුලක් ගැටී දුම්රියට අලි අණතුරක්

මෙම අනතුර සිදුව ඇත්තේ ත්‍රීකුණාමලය සිට කොළබ කොටුව දක්වා ධාවනය වූ
රාත්‍රී තැපැල් දුම්රිය පලුගස්වැව දුම්රිය ස්ථානය අසලදී
ප්‍රදේශයේදීයි.

එම ප්‍රදේශයේ දුම්රිය මාර්ගය දෙපස විමසිලිමත්වන්න වන අලි ගැවසෙන ප්‍රදේශයක්
යනුවෙන් සදහන් පුවරුද සවිකර ඇත.

මේ අතර හපුතලේ සහ ඉඳල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ⁣ඇති බවයි.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

23 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

7 days ago