අද (05) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටන් විට වැසි ඇතිවිය හැකි බව…
ආසියානු කුසලාන 2022 විස්සයි විස්ස තරඟාවලියේ සුපිරි 4 වටයේ දෙවන තරඟය ඉන්දියාව සහ පකිස්ථානය අතර ඊයේ (04) පැවැත්වුණා. තියුණු තරඟයකින්…
අද (04) දිනයේ විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කරනවා. ඒ අනුව එක් එක් කලාපයන්…
අද (04) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටන් විට වැසි ඇති විය හැකි බවත්…
ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතරදේනාගේ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරඟයෙන් කඩුළු 4ක විශිෂ්ට ජයක් ලබා…
අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදනය ,ඉන්ධන බෙදාහැරීම , සෞඛ්‍ය කටයුතු ආදී සේවාවන් අත්‍යවශ්‍ය කරමින්…
සිම්බාබ්වේ කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී ක්‍රිකට් තරඟ ජයග්‍රහනයක් වාර්තා කර තිබෙනවා. මෙම තරඟයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු…
පාන් ගෙඩියක් රුපියල් 300ක මිලට අලෙවි කිරීම සඳහා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් බේකරි හිමියන්ට උපදෙස් ලබාදී තිබෙනවා. පාන්…
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ හට හිටපු ජනපතිවරයෙකු සඳහා හමිවෙන වරප්‍රසාද යටතේ අවශ්‍ය පහසුකම් සපයන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසනවා.…
එළඹෙන 5 වනදා සිට මෙරට සියලු දුරකථන සේවා ගාස්තු, ස්ථාවර දුරකථන ගාස්තු, මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සහ අමතර…
අද (03) කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා උදෑසන 08.00 සිට හෙට (04) අලුයම 02.00 දක්වා ජලය සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන…