සිම්බාබ්වේ කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී ක්‍රිකට් තරඟ ජයග්‍රහනයක් වාර්තා කර තිබෙනවා.
මෙම තරඟයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 31ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 141ක් ලබාගෙන තිබෙනවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 39ක් තුළ කඩුළු 07ක් පමණක් දැවී ලකුණු 142ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කර ඇති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් තරඟාවලියේ පෙර තරග 02කම ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කර තිබූ නිසා ඔවුන්ට තරඟාවලියේ ජය හිමි වී ඇති අතර සිම්බාබ්වේ කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ දී එක්දින තරගයකින් ලද ප්‍රථම ජයග්‍රහණය ලෙස ක්‍රිකට් වාර්තා අතරට මෙම තරගය එක්වුණා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…