දේශීය

දුරකථන සේවා ගාස්තු 20%කින් ඉහළට

එළඹෙන 5 වනදා සිට මෙරට සියලු දුරකථන සේවා ගාස්තු, ස්ථාවර දුරකථන ගාස්තු, මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සහ අමතර සේවා සඳහා වන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ( TRCSL ) පවසනවා.

ඒ අනුව ජංගම / ස්ථාවර දුරකථන සහ අන්තර්ජාල සේවා ගාස්තු 20% කින් ද, රූපවාහිනී සේවා ගාස්තු 25% කින් ද ඉහළ දැමීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් සන්නිවේදන සමාගම් නිකුත් කළ නිවේදනය පහතින්,

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago