2022 වර්ෂයට පවත්වන්නට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දින ප්‍රකාශයට පත්කර…
අත්තනගලු, කළු, කැලණි, ගිං සහ නිල්වලා ද්‍රෝණි ජලයෙන් පිරි ඇති බැවින් එම ද්‍රෝණිවලින් එකක් හෝ කිහිපයකට දැඩි වර්ෂාපතන තත්ත්වයක් ඇති…
හෙට (06) සිට එළඹෙන 09 වනදා දක්වා විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.…
ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් නැවත මෙරටට ගෙන්වීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා. යුද්ධය පැවති සමයේදී සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින…
විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ඉලෙට්‍රික් වාහනයක් ආනයනයනය කිරීමට ආනයනය බලපත්‍රය ලබාගැනීම සදහා වන අයදුම්පත්‍රය…
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.…
තද වැසි ඇතිවීම සම්බන්ධයෙන් අනතුරු අඟවමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත්…
කැනඩාවේ සස්කැච්වන් ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුම් කිහිපයකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ප්‍රහාරයෙන්…
දැනුම් දුන් පරිදි දුරකථන සේවා ගාස්තු 20% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම අද (05) සිට ක්‍රියාත්මක වනවා. සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ…
පාන් පිටි මිල ඉහල දැමීමත් සමඟ කොත්තු ඇතුළු අනෙකුත් ආහාර මිල ගණන් ද අදාළ ව්‍යාපාරිකයින් විසින් ඉහළ දමා ඇති බව…
අද (05) දිනයේ විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කරනවා. එක් එක් කාලපයන් සඳහා විදුලිය…