දැනුම් දුන් පරිදි දුරකථන සේවා ගාස්තු 20% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම අද (05) සිට ක්‍රියාත්මක වනවා.
සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, මීට පෙර පැවති පෙරගෙවුම් කාඩ්වල මිල ගණන් ද වෙනස්වී ඇති බවයි. ඒ අනුව සමාගමක පෙර පැවති රුපියල් 49 ක කාඩ් පත නව ගාස්තු සංශෝධනය අනුව රුපියල් 59 ක් බවට පත් වෙන අතර රුපියල් 99 ට පැවති කාඩ් පතක මිල රුපියල් 119 ක් වනවා.
පෙර පැවති රුපියල් 49, 99 ඇතුළු අනෙකුත් අගයන් රීලෝඩ් කළ හොත් පාරිභෝගිකයින් හට ලැබුණු ඩේටා පැකේජ එම ප්‍රමාණයන්ගෙන් ක්‍රියාත්මක නොවන බවයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…