පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පිඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (01) සවස මෙම අනතුර සිදුව…
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම්…
ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අප්‍රේල් මාසය සඳහා වන මිල සංශෝධනය සිදු කරමින්. ඒ අනුව,…
ලොව විශාලතම සර්පයා ලෙස සැලකෙන ඇමසන් වැසි වනාන්තරයෙන් හමු වූ අඩි 26ක දිගින් යුත් සර්පයා මිය ගොස් ඇති බව විදෙස්…
සිය වැටුප් ගැටලුව මුල් කරනිමින් රෝහල් කිහිපයක අද (01) උදෑසන සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය…
උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. උත්සව සමයේ තමන් සහ සිය දේපොළ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු…
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.…
"අපි වවුනියාවට ඇවිත් ජාතික ගීය ගැයුවේ දෙමළෙන්. අපි යාපනයට ගියාම දෙමළ භාෂාවෙන් විතරයි ජාතික ගීය කියන්නේ. 2015ට ඉස්සෙල්ලා අපි ජාතික…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් සඳහා එම පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ මූලස්ථානය වෙත කැඳවා ගෙන ආවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල…
මේ පාර සරසවි සම්මාන උළෙලේ ජනප්‍රියම සම්මානය……. ලැබුනේ කලන ගුණසේකරටයි. සම්මානය ගත්තාට පස්සේ සිය මුහුණු පොතේ කළණ මේ සටහන දාලා…
රට තුළ මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් වන තෙක්ම යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. ඊයේ…