file
ලොව විශාලතම සර්පයා ලෙස සැලකෙන ඇමසන් වැසි වනාන්තරයෙන් හමු වූ අඩි 26ක දිගින් යුත් සර්පයා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කිලෝ ග්‍රෑම් 199.58ක් බර ඇති කොළ පැහැති ඇනකොන්ඩා වර්ගයේ මෙම ගැහැනු සර්පයා කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක පළ කරනවා.
මෝටර් රථ ටයරයකට සමාන ස්ථූලතාවයකින් යුත් මෙම සර්පයාගේ හිස මිනිස් හිසකට සමානව වැඩී තිබූ බව සඳහන් වෙනවා.
යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුව ඇති ‘ ඇනා ජූලියා’ ලෙස විද්‍යාඥයින් විසින් නම් කර තිබූ මෙම සර්පයාගේ සිරුර පසුගියදා දකුණු බ්‍රසීලයේ බොනිටෝ ප්‍රදේශයේ ගංගාවක පාවෙමින් තිබුණු බව විදෙස් මාධ්‍ය පැවසුවා.
යකඩ ශක්තිමත්, පිහිනිමේ හැකියාව සහිත දුර්ලබ මෙම යෝධ සර්පයගේ මිය යෑම ජෛවවිවිධත්වයට එල්ල කළ මරු පහරක් බව ජෛව විද්‍යාඥයින් සඳහන් කරනවා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…