ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් රැගත් නෞකාවක් දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ඇන්ඩෲ…
කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි චෝදනා කරමින් ඔස්ට්‍රේලියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට්…
දුක් කරදරවලට සැනසීම සොයා ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන ජනයාගේ සිත් නිමෙන ආකාරයෙන් කටයුතු කිරීම තම අරමුණ බව…
දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට බරව ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ක්‍රමයෙන් තමිල්නාඩු ප්‍රදේශය දක්වා…
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති අවසන් පූර්ව තරඟයේ ජය තමා සතුකර ගැනීමට එංගලන්තය අද…
1970 වියට්නාමයේ ඇමරිකානු බුද්ධි අංශයේ සේවය කල වයිට්හර්ස්ට් මහත්මයාට පැවරී තිබුනු රාජකාරියක් තමයි තමන් අල්ලාගන්නා ප්රදේශවල සතුරන්ගේ ලිපිගොනු පරීක්ශා කර…
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන භාවිතය පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට කර්මාන්ත අමාත්‍යංශය සැලසුම් කරයි. ඉදිරියේදී ලංකාවට ආනයනය කරනු ලබන සියළුම…
මාධ්‍යවේදී තරිඳු උඩුවේගෙදර සහ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන යන අය නොවැම්බර් 08 සහ නොවැම්බර් 14 යන දෙදින තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
සම සුදු කිරීම සඳහා යොදාගන්නා එන්නත් භාවිත කිරීම කිසිසේත් ආරක්ෂාකාරී භාවිතයක් නොවන බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ…
2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ ඉන්දියාව සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟය අද (10) පැවැත්වීමට නියමිතයි. පාකිස්තාන…
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. එය…