Monday, September 28, 2026
Homeදේශීයතවත් ගල්අඟුරු නැවක් පැමිණෙයි

තවත් ගල්අඟුරු නැවක් පැමිණෙයි

ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් රැගත් නෞකාවක් දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ඇන්ඩෲ නවමුනි මහතා පවසනවා.

අදාළ නෞකාවෙන් රැගෙන ආ ගල් අඟුරු තොගය ගොඩබෑම ඊයේ (10) දිනයේදී සිදු කළ බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

READ:   Former IGP C.D. Wickramaratne Found Dead at His Athurugiriya Residence
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්