කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි චෝදනා කරමින් ඔස්ට්‍රේලියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටිමින් කිසිදු ආකාරයක ප්‍රකාශයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකාවේ සිටින කිසිදු නීතිඥයකුට බලය පවරා හෝ එවන් නීතිඥයකු වෙතින් සේවා ලබාගැනීමට කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටිනවා.
ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය අළලා ඔහු වෙනුවෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටින්නේය යන අර්ථය හැඟවන පරිදි නීතිඥයකු විසින් සිදුකරන ලද ප්‍රකාශය පදනම් කරමින් ඉහත කරුණු පැහැදිළි කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම නිවේදනය නිකුත් කර සිටියා.
එම තත්ත්වය මත එකී නීතිඥවරයා විසින් සිදුකරන ලද එවැනි ප්‍රකාශයන් හෝ එම ප්‍රකාශවල සත්‍යතාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු වගකීමක් නොදරන බවද ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දී සිටිනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…