ඉන්ධන ලබා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක වන QR ක්‍රමවේදය ගැන ට්විටර් පණිවුඩයක් තබමන් අමාත්‍ය කාංචන විජේසේකර මහතා නිවේදනයක් කර තිබෙනවා.…
පසුගියදා රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධූරයෙන් ඉල්ලා…
ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම යටතේ, සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය…
2023 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය 6 වන වරටත් දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (26)සමත් වුණා. එ කේප් ටවුන්හි පැවැති අවසන්…
ඡන්දය කල් දැමීමට එරෙහිව ලිප්ටන් වටරවුමේ දී ජාතික ජන බලවේගය වසින් ඊයේ (26) පැවැත් වූ විරෝධතාවයට එල්ල වූ කඳුළු ගෑස්…
නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…
කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙකු පොලිසියෙන් මිදී පලා ගොස් තිබෙනවා. ව්‍යාජ නමකින් ඩුබායි බලා යෑමට පැමිණ ඇති සැකකරු…
වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් නෙල්ලිගල ප්‍රදේශයේදී අද (25) පෙරවරුවේ ප්‍රපාතයකට පෙරළි ගොස් තිබෙනවා. අනතුරින් තුවාල ලැබු පුද්ගලයින්…
අග්‍රාමාත්‍ය ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ සැලසුමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පවසනවා. අග්‍රාමාත්‍ය ධූරය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන්…
නිලධාරීන් එකතුවී වැඩ කළ යතු බවත් එසේ කළ නොහැකි නම් ඔවුන් ගෙදර යායුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ…
ගුණාත්මක බවින් උසස් හා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි තෘණ විශේෂ වන CO3, CO5, Pachon, හා Napier වර්ගවලට අයත්…