වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් නෙල්ලිගල ප්‍රදේශයේදී අද (25) පෙරවරුවේ ප්‍රපාතයකට පෙරළි ගොස් තිබෙනවා.
අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 25 දෙනෙකු මහනුවර සහ පේරාදෙණිය රෝහල් වලට ඇතුළත් කර ඇති අතර අනතුර සිදුවන විට බස් රථයේ පුද්ගලයින් 48 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.
බස් රථයේ ගමන් කර ඇත්තේ මොරටුව ඉඳිබැද්ද ප්‍රදේශයේ පිරිසක් බව වාර්තා වෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…