ඉන්ධන ලබා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක වන QR ක්‍රමවේදය ගැන ට්විටර් පණිවුඩයක් තබමන් අමාත්‍ය කාංචන විජේසේකර මහතා නිවේදනයක් කර තිබෙනවා.
ඒ අනුව QR ක්‍රමවේදය අප්‍රේල් 10 වනදායින් පසුව අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව එතුමා දැනුම් දෙනවා. දත්ත විශ්ලේෂණය කර ක්‍රමාණුකූලව ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…