ඊයේ (24) බලංගොඩ, ගොඩකුඹුර ප්‍රද්ශයේ පුද්ගලයෙකු අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18 ක් වන…
උත්සව සමය නිමිත්තෙන් ඉහළ නැංවූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති…
වසර 14 කට පසු මෙරටින් මැලේරියා මරණයක් වාර්තා වී තිබෙනවා. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල පවසන්නේ බේරුවල, චයිනා කොටුව ප්‍රදේශයේ…
ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අයර්ලන්තයේ පෝල් ස්ටර්ලිං සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා. ඔහු ලකුණු…
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විශේෂ ප්‍රකාශයක්…
2023 ටෙස්ට් ලෝක ශූරතාවය සඳහා ඉදිරිපත් වන ඉන්දියානු සංච්තය ප්‍රකාශයට පත් කර තිබෙනවා. රෝහිත් ෂර්මා නායකත්වය දරණ මෙම කණ්ඩායමට සුපිරි…
2023 පාසල් චෙස් ලෝක ශූරතාවලියේ වයස අවුරුදු 9න් පහළ අංශයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තෙහස් රිත්මිත පුංචි පුතා සමත්…
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කතෝලික රදගුරු සම්මේලනයට…
පොහොර සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් ඊයේ (24) පොතුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 176,467 ක් වටිනා පොහොර මිටි…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට සමගාමීව ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක විශේෂිත ණය පහසුකමක් ලබා දීමට පළ කර…
නුවරඑළියේ අවිධිමත් සංවර්ධන කටයුතු සීමා කරමින් සංචාරක කර්මාන්තයට බලපාන ආකාරයේ සංවර්ධන සැලැස්මක් සකස් කිරීමටත් නව ඉදිකිරීම් නියාමනය කිරීම සදහා කාර්ය…