Tuesday, October 27, 2026
Homeදේශීයඅකුණු සැර වැදී 18 හැවිරිදි තරුණයෙක් මියයයි..

අකුණු සැර වැදී 18 හැවිරිදි තරුණයෙක් මියයයි..

ඊයේ (24) බලංගොඩ, ගොඩකුඹුර ප්‍රද්ශයේ පුද්ගලයෙකු අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18 ක් වන ගොඩකුඹුර ප්‍රද්ශයේ පදිංචි තරුණයෙකි.

එම පුද්ගලයාට සිය නිවසේ සිටියදී අකුණු සැර වැදී පසුව බලංගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගිය බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත් වනවා.

READ:   දැරියන් හතර දෙනෙකු කෙළසූ නරුම පියවරු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්