2023 පාසල් චෙස් ලෝක ශූරතාවලියේ වයස අවුරුදු 9න් පහළ අංශයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තෙහස් රිත්මිත පුංචි පුතා සමත් වුණා
එම තරගාවලිය ග්‍රීසියේ රෝඩ්ස් නුවරදී පැවැත්වුණා.
ඒ සඳහා රටවල් 24ක් නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 61ක්.
තෙහස් රිත්මිත කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙක්.
අදාළ දර්ශන පහතින්,
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…