පොහොර සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් ඊයේ (24) පොතුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් 176,467 ක් වටිනා පොහොර මිටි 11 ක් සොරාගැනීම සම්බන්ධයෙන් පොතුපිටිය පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් හතරදෙනා පොහොර මිටි 10 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25,28,46 සහ 47 යන වයස් වල පසුවන රක්වාන දහ රත්නපුර ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ.
සැකකරුවන් අද (25) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමට නියමිතයි, පොතුපිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…