ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන අය සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිනයක්…
කොස්ලන්ද , දියලුම ඇල්ලේ උඩ දියලුම ප්‍රදේශයේ රාත්‍රී කඳවුරක් බැඳ සිටි තරුණ යුවලක් වන අලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. වන අලි…
16 හැවිරිදි කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මැයි 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළුතර ප්‍රධාන…
දේශීයව නිශ්පාදනය කල 09 mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිණි අවියක් සමග යම් අපරාධයකට සැරසී සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය…
IPl තරඟාවලියේ සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යශාස්වි ජයිස්වාල් ඒ IPL ඉතිහාසයේ වේගවත්ම වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමින්. ඒ…
නාවික හමුදාව කාන්තා නාවිකයන් මුහුදු රාජකාරිය සඳහා යෙදවීමට කටයුතු කර තිබෙනවා. නාවික හමුදාව ප්‍රථම වරට කාන්තා නිලධාරින් මෙලෙස මුහුදු රාජකාරින්…
නීති විරෝධීව මෙරටට ආනයනය කළ වාහන අමතර කොටස්, විදේශීය දුම්වැටි සහ මත්පැන් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ත්‍රිකුණාමලයේ සිට පිටි ප්‍රවාහනය කළ දුම්රියක් මහව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය…
බලංගොඩ, සමනලවත්ත ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි වයස අවුරුදු 42 ක් වූ පුද්ගලයෙක් එම ප්‍රදේශයේ ලදු කැලෑ ප්‍රදේශයක සිටියදී හමුව ඇත. මෙම…
උසස් පෙළ පිළිතුරු(A/L) පත්‍ර ඇගයීම් ලබන මාසය තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මේ වනවිට…
කුරුණෑගල රෝහලේ 72 වාට්ටුවේ රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරයෙකුට සහ වෛද්‍යවරියකට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (11) දහවල් සැකකරු…