ගයනාවේ පාසලක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (22) රාත්‍රියේ දී මෙම ගින්න හටගෙන තිබේ. පාසල තුළ හටගත් ගින්නෙන් ගැහැණු ළමුන්…
උද්භිත උද්‍යාන සඳහා ඇතුළත් වීමේ ගාස්තු ජුලි 01 වනදා සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. සංචාරක හා ඉඩක් අමාත්‍ය හරීන්…
චීන රජය මෙරටට දුන් භූමිතෙල් තොගය ධීවරයින් වෙත නොමිලේ බෙදා දීම අද (23) සිට ආරම්භ කරනවා. එහි සමාරම්භය පානදුර ධීවර…
බණ්ඩාරවෙල සිසුන් පිරිසික් විසින් තවත් සිසුන් දෙදෙනෙකුට පහරදී පිහියකින් තුවාල කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකාර සිසුන් තිදෙනෙක් ඊයේ (22) පොලිස්…
දැනට පවතින ඉන්ධන කෝටාවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. පවතින ඉන්ධන තොග හා…
ෆේස්බුක් මව් සමාගමට දඩයක් නියම කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. ඒ යුරෝපා ජාතිකයින්ගේ දත්ත ඇමරිකාවට හුවමාරු කිරීමේ චෝදනාව මත…
ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. මෙහිදී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ එක්දින සංචාරක නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
ගල්කිස්ස, 4 වන පටුමග ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට පත් පුද්ගලයා වෙළඳසැල් හිමිකරුවකු බවයි…
දික්වැල්ල මුහුදේදී බෝට්ටුවක් පෙරළීමෙන් අතුරුදන් වූ ධීවරයෙකු සොයා නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. එලෙස අතුරුදන්ව ඇත්තේ, බතීගම ප්‍රදේශයේ ධීවරයෙක්. ඔහු…
ගම්පහ දිස්ත්‍රික්කයෙන් සතියකට වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 400ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන්…