Friday, September 11, 2026
Homeදේශීයපාසලක ගින්නක්: පාසල් ළමුන් 19ක් ගින්නෙන් මියයයි (ගයනාව)

පාසලක ගින්නක්: පාසල් ළමුන් 19ක් ගින්නෙන් මියයයි (ගයනාව)

ගයනාවේ පාසලක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ (22) රාත්‍රියේ දී මෙම ගින්න හටගෙන තිබේ.

පාසල තුළ හටගත් ගින්නෙන් ගැහැණු ළමුන් 18 ක් සහ පිරිමි ළමයෙකු ඇතුළුව ළමුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

file
file
file
file
READ:   නාවික හමුදාව ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා නාවිකයන් මුහුදු රාජකාරියේ යොදවයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්