Amith Rathnaweera

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය පත් වෙයි..

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා පත් කර තිබෙනවා. ඒ ජනාධිපති විශේෂ නිල සංචාරයක් සඳහා රටින් පිටව යෑම හේතුවෙන්.

3 years ago

වට්ස්ඇප් වෙතින් තවත් සුපිරි හඳුන්වාදීමක්..

වට්ස් ඇප් පරිශීලකයන්ට තවත් නවතම පහසුකමක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව වට්ස්ඇප් හරහා යවනු ලබන පණිවිඩයක් විනාඩි 15 ක්…

3 years ago

චීනෙන් ලැබුණු භූමිතෙල් මැති ඇමතිවරු ඉස්සර කරගෙන ධීවරයින්ට නොමිලේ දෙයි.

චීන රජය විසින් මෙරට ධීවරයන් වෙනුවෙන් ප්‍රදානය කළ භූමිතෙල් අද (23) ධීවරයන්ට නොමිලේ බෙදා දීම ආරම්භ කෙරුණා. පානදුර වාරයේ දී…

3 years ago

BREAKING NEWS: මම පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් – ජනකගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන් පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ(PUCSL) සභාපති ජනක රත්නායක පවසනවා. එබැවින් සැබෑ ජනතා නියෝජිතයින් තමන් වෙනුවෙන්…

3 years ago

මර්වින් සිල්වා අධිකරණයට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (23) අධිකරණය වෙත කැඳවා තිබේ. ඒ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී…

3 years ago

වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරයට ප්‍රමිත බණ්ඩාර පත් කෙරේ..

වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරයට රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කර තිබෙනවා.ඒ ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑම හේතුවෙන්.

3 years ago

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අවබෝධතා ගිවිසුමක්

කාබන් හර කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරුව අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර තිබෙනවා. ගිවිසුම අත්සන් කිරීම…

3 years ago

සන්නද්ධ ගැටුම්වලින් මියගිය සියලුදෙනා සිහිකිරීමට නව ස්මාරකයක් ඉදි කෙරේ..

මෙරට සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවය හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය ආරක්ෂක අංශ නිලධාරින්, සටන්කාමින් හා සියලු පුද්ගලයින් අනුස්මරණය කිරීම…

3 years ago

“කොම්පඤ්ඤ වීදිය ” ගැන තීරණයක්

කොළඹ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ "කොම්පඤ්ඤ වීදිය " ග්‍රාම නිලධාරී වසම සිංහල,දෙමල හා ඉංග්‍රීසි භාෂාවෙන් කොම්පඤ්ඤ වීදිය ලෙසම නම් කිරීමට තීරණය…

3 years ago

“බස්නාහිර ප්‍රදේශ මහානගර ප්‍රධාන සැලැස්ම -2048” සඳහා අමාත්‍ය කමිටුවක්

"බස්නාහිර ප්‍රදේශ මහානගර ප්‍රධාන සැලැස්ම -2048" ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය කමිටුවක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින්…

3 years ago

ආයුර්වේද පනත සංශෝධනයට පියවර..

තිරසාර සංවර්ධනය ඉලක්ක සපුරා ගැනීම හා කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි 1961 අංක 31 දරන අයුර්වේද පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය…

3 years ago