අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා අද විභාගයට ගැනීමට නියමිතයි. ඒ මියාමි නුවර ෆෙඩරල් අධිකරණය හමුවේ දී. රහස්‍ය ලේඛන…
file වී වගාවට යොදන සියලුම කෘමි සහ වල් නාශක 60%ක් ඉතිරි කර ගනිමින් කාලය, ධනය, ශ්‍රමය ආරක්ෂා කරගෙන අක්කර දෙක…
උපකාරක පන්තිවල සිසුන් ඉලක්ක කර ගනිමින් මත් කරල් අලෙවි කළ පුද්ගලයෙකු පෙරේදා (11) කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන…
දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය එළඹෙන 17 වනදා පැවැත්වීමට නියමිතයි. විභාගය දිස්ත්‍රික්ක 19ක් ආවරණය වන පරිදි විභාග මධ්‍යස්ථාන 25කදී…
ජල පොම්පයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 20ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.…
බිබිල මැදගම ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.ඉඩම් ආරවුලක් දුර දිග යෑමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසනවා.…
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ මියගිය ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් 42කට නඩු පවරා තිබේ. නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය…
මෙම වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.…
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ රීට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නීතිපතිවරයාට…
සමාන්‍ය මිල ගණන් යටතේ මිලදී ගැනීමට හැකියාව තිබියදී විශාල මුදලක් වැය කර ඖෂධ හා වෛද්‍ය උපකරණ ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු…