file
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා අද විභාගයට ගැනීමට නියමිතයි.
ඒ මියාමි නුවර ෆෙඩරල් අධිකරණය හමුවේ දී.
රහස්‍ය ලේඛන සන්තකයේ තබාගෙන සිටීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව චෝදනා 37ක් මියාමි ෆෙඩරල් අධිකරණය හමුවේ ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් පෞද්ගලික ගුවන් යානයක් මගින් ඊයේ (12) මියාමි නගරය වෙත පැමිණ තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිතවත් පාක්ෂිකයින්ගෙන් ඇතිවිය හැකි විරෝධතා හේතුවෙන් මියාමි නගරයේ ආරක්ෂාව තර කිරීමට තීරණය කර ඇත.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…