file
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ රීට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නීතිපතිවරයාට කල් ලබා දී තිබේ.
ඒ එම පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහායි.
පෙත්සම සලකාබැලීමට කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම ඉල්ලීමට දැඩිව වීරෝධය පළ කර ඇත.
ඒ හේතුවෙන් පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ලබන 14 වනදා දක්වා නීතිපතිවරයාට අධිකරණය විසින් කාලය ලබා දී තිබේ.
ඉන් අනතුරුව පෙත්සම සලකාබැලීමට නියමිතයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…