ඖෂධ මිල 16% කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඖෂධවල නව මිල ගණන් දැක්වෙන විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්…
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සම සත්කාරත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය…
මාර්ග ගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරුණා. ඒ…
වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු ලබා දීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා…
ලංකා සතොස පාරිභෝගික භාණ්ඩ 3ක මිල අඩුකර තිබෙනවා. වටානා 1KG රුපියල් 13 කින් ද පාන්පිටි 1 KG රුපියල් 05 කින්…
වෙඩිතැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හොරණ ප්‍රධාන සංවිධායක පී.ඩී. අබේරත්න මහතා ඇප මත නිදහස්…
මුල්ලේරියාව 5 හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තණකොළ කැපීමේ නිරතව සිටි පුද්ගලයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත…
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති…
අමෙරිකා එක්සත් ජනපදයේ මේජර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක්වෙන MI New York කණ්ඩායමේ පන්දු යෑවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ…
අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) විසින් ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා. රුසියාවේ සැලසුම්…
චීනය තුළ කොවිඩි වෛරසය නැවත වරක් හිස වසවමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය මාසයේ චීනයේ කොවිඩි අවදානම 40%…