ආනයනික කිරි පිටි සඳහා වූ රේගු ආනයනික බද්ද සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ (13) දිනයේ සිට ක්‍රියාත්මක…
නැගී එන කණ්ඩායම් ආසියානු එකිදින ක්‍රිකට් තරගාවලිය (ACC Emerging Teams Asia Cup) අද (12) මෙරට දී ආරම්භ වෙනවා. මෙම තරගාවලියට…
අලුත්වැඩියා කටයුතු හේතුවෙන් වසා දැමුණු අනුරාධපුර - ඕමන්තය අතර දුම්රිය ගමනාගමනය ලබන 15වනදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව…
2022 වසරට අදාළ සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ අගෝස්තු මස 02වනදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සංගීතය,නැටුම්,…
සේවක අර්ථසාධක අරමුදල අන්තර්ජාලය හරහා (online) පරික්ෂා කිරීමට හැකියාව ලබා දී තිබෙනවා. විශ්‍රාම පූවර් ප්‍රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව මෙහිදී සාමාජිකයින්ට…
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා පවසනවා. ටුවිටර් පණිවිඩයක්…
අද (13) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කළ රත්‍රන් කිලෝ 08යි ග්‍රෑම් 450ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නාවික…
ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කිරිම සහ අලංකරණය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගාස්තු ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. එම ගාස්තු පහත පරිදි වේ.…
පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 21 හැවිරිදි තරුණියක් සැක කටයුතු ලෙස මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කඩුගන්නාව පොත්තපිටියේ පදිංචි තරුණියෙකි. දියණියගේ…
ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ඇපමත මුදාහැරීමට අධිකරණය තීරණය කළා. ඒ…