Wednesday, September 9, 2026
Homeදේශීයරේගු බද්දක් සංශෝධනය කෙරේ..

රේගු බද්දක් සංශෝධනය කෙරේ..

ආනයනික කිරි පිටි සඳහා වූ රේගු ආනයනික බද්ද සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පිරිදි ආනයනික කිරිපිටි කිලෝවක් සඳහා රුපියල් 100ක බද්දක් අය කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම බංගලිදේශය පරදා විශිෂ්ට ජයක් වාර්තා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්