මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බවත් මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට…
ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට ලැබීමට නියමිත ඡන්ද කැඩීමට තමන්ට උවමනාවක නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්…
අමාත්‍යවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සිය අමාත්‍ය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අද (09) පෙරවරුවේ මාධ්‍ය හමුවක් තබමින් ඔවුන් මේ බව…
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ මහතා සමගි ජනබලවේගයේ සභාපති ධුරයෙන් හා…
අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අයගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නීත්‍යානුකූල…
ගොඩක් තැන්වල මේසවල පුටු තියන් වාඩි වෙලා සිටින අය රෑට විජේරාමයට ඇවිත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සාකච්ජා පවත්වන බව තිස්ස…
ගෝල්ෆේස් අරගලය සහ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විධායක මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු වහා අත්අඩංගුවට…
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තෑගි වවුචර දෙමින් ජනාධිපතිතුමා කැදවා ඇති බව පාර්ලිමේන්තුවේදී පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසමින්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබෙනවා. එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඒ…
මතුගම ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු, වසර 25 කට වඩා සංගීත ක්ෂේත්‍රයේ නියැලුනු ප්‍රදීප් කුමාර,සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය අගෝස්තු…
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු සහ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට…