file
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු සහ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහය දැක්වීමට පසුගියදා තීරණය කළා.
සිය පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත එම තීරණය ගත් බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
එහිදි මාධ්‍ය අමතමින් රෝහිත අබේගුණවර්ධන මහතා මෙලෙස අදහස් දක්වා සිටියා.
“මගේ දේශපාලන සන්නාමය, මගේ දේශපාලන නායකයා වෙන කවුරුත් නෙවෙයි මහින්ද රාජපක්ෂ.මම මහින්ද රාජපක්ෂ ට කරන්නේ අසීමිත ආදරයක්.
මගේ දේශපාලන ගුරුවරයා බැසිල් රෝහණ රාජපක්ෂ.මං එතුමට කරන්නෙත් අසීමිත ආදරයක්.
මගේ අම්මා මට 2015දි කිවුවා පුතේ උඹ මහින්ද මහත්තයා දාලා ගිහිල්ලා නම් ගෙදර එන්නෙපා කියලා. හැබැයි මේ වෙලාවේ ඒ අහිංසක අම්මා කිවුවා පුතේ උඹ ගිහිල්ලා රනිල් ජනාධිපති දිනවන්න වැඩ කරන්ඩ කියලා.“
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…