file
මතුගම ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු, වසර 25 කට වඩා සංගීත ක්ෂේත්‍රයේ නියැලුනු ප්‍රදීප් කුමාර,සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය අගෝස්තු 10 දා සවස 6.30ට මතුගම ශ්‍රවනාගාරයේදී දීප් ගී මියැසිය නමින් එලි දැක්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා.
තරිදු ලක්ෂාන් මිහිරංග විසින් රචනා කොට සංගීතය සැපයූ ප්‍රදීප් කුමාරගේ ප්‍රථම ගීතයද මෙය වනවා.
දීප් ගී මියැසිය,අංකුර කලාකරුවෙකුට අතහිත දීමක් ලෙසින්, මෙහි මාධ්‍ය සම්බන්ධීකරණ කටයුත්ත ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනම මගින් සිදු කරනු ලබනවා.
සහජ හැකියාවන් තුල,තම ගායන කෞෂල්‍යය දිනා ගැනීමට වෙර දරන ප්‍රදීප් කුමාර මතුගම යටදොල පදිංචිකරුවෙක්.
ඔහු මතුගම ප්‍රාදේශීය සභාවේ සිය වෘත්තීය සිදු කරන අතරතුර ගායන ශිල්පියෙකු ලෙස සිය කුසලතාව,ඔප් නංවා ගනිමින්, සමාජයේ රැදී සිටීමට දරන වෑයම වෙනුවෙන් ඔබටද සහාය විය හැකියි.
මෙලෙස එළිදක්වන කුළුඳුල් ගීතයත් සමග ඔහුගේ සංගීත දිවියේ තවත් කඩ ඉමක් පසු කරනු ඇත.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…