file
අමාත්‍යවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සිය අමාත්‍ය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
අද (09) පෙරවරුවේ මාධ්‍ය හමුවක් තබමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා.
ඒ අනුව සංචාරක, ක්‍රීඩා යෞවන කටයුතු ඇතුළු අමාත්‍යංශ වලින් හරින් ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වී ඇති අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් මනූෂ නානායක්කාර මහතා ඉල්ලා අස්වී තිබෙනවා.
මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය පක්ෂය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කිරීමත් සමග ඔවුන් ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන් අහිමිව ගියා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…