ආසියානු ක්‍රිකට් කුසලානයේ අවසන් මහා තරගයට එක් වණ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) සිය අවසන් පුහුණු සැසියට එක් වුණා. ඒ…
අද (17) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යළි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. බන්ධනාගාර කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි…
16 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රිකට් කිරුළ හිමි ශූරයන් තීරණය කෙරන අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකාව…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට දෙස් විදෙස් මගීන්ට Ubar සහ PickMe කුලී රථ සේවාව ලබා ගැනීමේ පහසුකම ලබා දී ඇති…
දකුණු අප්‍රිකාවේ ප්‍රවීණ දේශපාලන නායකයෙකු වන මැංගෝසුතු බුතෙලෙසී පසුගියදා අභාවප්‍රාප්ත වුණා. file කළු දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් හඬනැඟු ජනප්‍රිය දේශපාලකයෙකු ලෙස…
අමෙරිකානු ඩොලර් බිලියන 03කට අඩු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරිකයට වඩා වැඩි මුදලක් ජනවාරි සිට මේ දක්වා විදෙස්ගත විගමනික ශ්‍රමිකයින් මෙරටට එවා…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (17) පැවැත්වෙනවා. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ…
පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට පෙරට එන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තරුණයින්ගෙන් ඉල්ලීමක් කරනවා. ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන්…
මහව පොලිස් වසමේ මඩපොකුණ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය මැද නිදා සිටි පුද්ගලයෙකු දුම්රියට යටවී මියගොස් තිබෙනවා. ඊයේ (15) රාත්‍රියේ මෙම අනතුර…
ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක…