file
දකුණු අප්‍රිකාවේ ප්‍රවීණ දේශපාලන නායකයෙකු වන මැංගෝසුතු බුතෙලෙසී පසුගියදා අභාවප්‍රාප්ත වුණා.
කළු දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් හඬනැඟු ජනප්‍රිය දේශපාලකයෙකු ලෙස හඳුන්වන බුතෙලෙසී මියයන විට 95 වන වියෙහි පසුවුණා.
ඔහු සුදු – සුළුතර පාලනයට එරෙහි සටනට නායකත්වය දුන් බෙදුම්වාදී නායකයෙකු ලෙස හඳුන්වන අතර සූලූ රජ පවුලේ සාම්ප්‍රදායික අගමැති ලෙස කටයුතු කර තිබුණා.
ඔහුගේ මරණයට ශෝකය පළ කරමින් විශාල ජනකායක් මේ වනවිට උලුන්ඩි නගරය වෙත එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වර්ණභේදයට ප්‍රසිද්ධියේ විරුද්ධ වූ පුද්ගලයෙකු වන බුතෙලෙසී නෙල්සන් මැන්ඩෙලා නිදහස් කර ගැනීමට අඛණ්ඩව සටන් කළ පුද්ගලයෙකු වෙනවා.
බුතෙලෙසිගේ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය ගෞරවය යටතේ සිදුකිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.
එහි දර්ශන පහතින් ,
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…