file
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට දෙස් විදෙස් මගීන්ට Ubar සහ PickMe කුලී රථ සේවාව ලබා ගැනීමේ පහසුකම ලබා දී ඇති බව වාර්තා වෙනවා.
ඒ සඳහා වෙනම ස්ථානයක් ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තය තුළ ලබා දී තිබෙනවා.
මෙමගින් දිගුකාලයක් සිට ගුවන්තොටුපළ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ විවිධ මිල ගණන් අය කරමින් පාරිභෝගිකයින් ගසා කන ටැක්සි රථ අධිකාරියට විසදුම් ලැබෙනු ඇති.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…