Wednesday, July 22, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පුහුණු සැසියට එක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පුහුණු සැසියට එක්වෙයි

ආසියානු ක්‍රිකට් කුසලානයේ අවසන් මහා තරගයට එක් වණ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) සිය අවසන් පුහුණු සැසියට එක් වුණා.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී.

මේ අතර අද තරගයට එත්වෙන ඉන්දීය කණ්ඩායම ද ඔවුන්ගේ අවසන් පුහුණු සැසියට එක්වූ බව වාර්තා කර තිබුණා.

file
file
file
file
file
file
READ:   ආසියාවේ කිරුළ හිමි ක්‍රිකට් ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා සටන අද..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්